ඒඩ්ස් සහ සමලිංගිකත්වය

Worldwide statistics confirms the strong relationship between homosexuality and AIDS.

On June 5, 1981, the first five cases of what came to be known as AIDS were reported in the Center for Disease Control and Prevention’s Morbidity and Mortality Weekly Report. Five gay men in Los Angeles, each diagnosed with a rare form of pneumonia, heralded an epidemic that was, in fact, already under way in major cities across the United States and around the world.

Shown here is a vertical bar chart entitled, “Estimates of New HIV Infections in the United States, 2009, for the Most-Affected Subpopulations”.
						
White MSM = 11,400
Black MSM = 10, 800
Women = 6,000
Latino MSM = 5,400
Black Heterosexual Men =2,400
White Heterosexual Women = 1,700
Black Male IDUs = 1,700
Latina Heterosexual Women = 1,200
Black Female IDUs =940
Subpopulations representing 2% or less of the overall US epidemic are not reflected in this chart.

MSM – (Men who have sex with Men) මිනිසුන් සමග ලිංගිකව හැසිරෙන මිනිසුන්

1981 ජුනි 5 වැනි දින ලොව ප්‍රථම ඒඩ්ස් රෝගීන් පස් දෙනා ඇමෙරිකානු රෝග මර්ධන මධ්‍යස්ථානයට වාර්තා විය. ඔවුන් පස් දෙනාම ලොස් ඇන්ජලිස් නගරයෙහි ජිවත් වූ සමලිංගික පුද්ගලයින් වීම විශේෂත්වයකි.

CDC estimates that MSM account for just 2% of the US population, but accounted for 61% of all new HIV infections in 2009.

අමෙරිකානු රෝග මර්ධන මධ්‍යස්ථානයට අනුව මිනිසුන් සමග ලිංගිකව හැසිරෙන මිනිසුන් සිටිනුයේ එක්සත් ජනපද ජනගහනයෙන් 2% වැනි ඉතා සුළු ප්‍රතිශතයක් පමණක් වුවත් HIV අසාදිතයන්ගෙන් 61% කට ඔවුන් වග කියයි.

In the 30 years since those first reports, 25 million people have succumbed to AIDS-related illnesses. Today, more than 33 million people are living with HIV/AIDS.

Shown here is a pie chart entitled, “Estimated New HIV Infections, 2009, by Transmission Category”.
MSM = 61% 
Heterosexual = 27% 
IDU = 9% 
MSM/IDU = 3%

How can I prevent HIV?

Be smart about HIV. Here's what you can do:

Get the facts—Arm yourself with basic information: How is HIV spread? How can you protect yourself? How can you protect your partners?

ඒඩ්ස් රෝගය පැතිරෙන විධි, ආරක්ෂාවීම පිළිඹඳ තොරතුරු වලින් සන්නද්ධ වන්න

Take control—You have the facts; now protect yourself and your loved ones. There are three essential ways to reduce your risk:

  1. Don't have sex (i.e., anal, vaginal, or oral).

ලිංගිකව හැසිරීම නතර කරන්න. (comment : ලිංගිකව හැසිරීම මිනිස් ජිවිතයක එක් ක්‍රියාවක් පමණි)

  1. Only have sex (i.e., anal, vaginal, or oral) if you're in a mutually monogamous relationship with a partner you know has the same HIV status as you.

ලිංගික හැසිරීම එක් විශ්වාසවන්ත පුද්ගලයෙකු හට පමණක් සිමා කරන්න.

  1. Use a condom every time you have anal, vaginal, or oral sex. Correct and consistent use of the male latex condom is highly effective in reducing HIV transmission.
If you are HIV-positive, let potential sex partners know your status before you have sex.

Put yourself to the test

Start talking to educate others.

Read More

Impact of AIDS on economic growth,household, firms and education.

Sources

http://www.cdc.gov/msmhealth/HIV.htm

http://www.amfar.org

Reply to a CULT post

http://c-u-l-t.blogspot.com/2011/10/blog-post_7966.html?showComment=1321097129255#c8084172124239296031
සමලිංගිකත්වය සෑම විටම ජිව විද්‍යාත්මකව ඇතිවන දෙයක් යයි පැවසීම ලංකාවේ ඉන්න සමලින්ගික ක්‍රියාකාරීන් ඉතා ප්‍රබල ලෙස කරන දෙයක්.


පුද්ගලයෙකුට මානසික ප්‍රතිකාර ගෙන ක්‍රියාකාරී විෂම ලින්ගිකයෙකු වීමට ස්ව කැමැත්ත, හා අධිෂ්ඨානය තිබිය යුතුයි. මානසික උදව් බලෙන් ලබා දීමෙන් මනෝ චිකිත්සාව සාර්ථක වෙන්නේ නැහැ. කිසිම් මනෝ වෛද්‍ය වරයෙක් එසේ සිදු කරන්නෙත් නැහැ. නමුත් මානසික ප්‍රතිකාර වලින් ලිංගික යොමුව වෙනස් කරන්න පුළුවන් බව සෑම සමලින්ගිකයෙක්ම දන ගත යුතුයි. සමලින්ගිකයෙක් වෙනස් වීමට තැත් දරනවනං ඒ පුද්ගලයාව කොන් කිරීමයි අද සිද්ද වෙන්නේ.


සමලිංගිකත්වය ජිව විද්‍යාත්මක හා වෙනස් කල නොහැකි දෙයක් යයි සිතන පුද්ගලයින් සියදිවි හානි කිරීමට පවා පෙළඹෙනවා.


ලිංගික තෘප්තිය නොලැබීම,ලිංගික අපරාධ සහ දුෂණ වලට ගණිකා සේවනය හෝ නිල් චිත්‍රපට පිලියමක් නෙවෙයි. ඒවායින් ප්‍රශ්න තවත් වැඩිවෙනවා. මුදල් නාස්ති වෙනවා. සියලු ආගමික ශාස්තෘන් ඒවා ප්‍රතික්ෂේප කලේ ඒ හින්ද වෙන්නැති. ඇමෙරිකාවේ වුනත් ගණිකා සේවනය නීතිගත කරලා තියෙන්නේ ඒක ප්‍රාන්තයක කොටසක පමණයි. මේවා මුලික සමාජ ධර්ම. නිල් චිත්‍රපට වලට ඇබ්බැහි වීම සිදුවුනොත් එය මානසික ප්‍රතිකාර ගත යුතු තත්වයක්.


ලංකාවේ වුනත් ලෝකේ කොහේ වුනත් දික්කසාද වලට හේතුව සන්නිවේදන ප්‍රශ්නයි. ලංකාවේ මිනිස්සු මානසික ප්‍රතිකාර වලට යන්නේ පිස්සු හැදුනොත් විතරයි. යුරෝපා රටවල සෑම පවුලකටම මානසික වෛද්‍ය වරයෙක් ඉන්නවා.


" ක** දෙන්නෙ නැති පු* අරින්නෙ නැති ආදරය මත පදනම් වුන උත්තරීතර පවුල් ජීවිතය ගත කරන්න ලංකාවෙ ගොඩ දෙනෙක්ට ලැබෙන්නෙ නැහැ." නිල් චිත්‍රපට බලන බොහෝ දෙනෙක් සිතන්නේ මෙවැනි ලිංගික ක්‍රියාකාරකම් වලට හැමෝම කැමතියි කියල. මම හිතනහටියට ක** දීම, පු* ඇරීම වලට මිනිස්සු පෙළඹිලා තියෙන්නේ නිල් චිත්‍රපට හින්දයි. මේවා නිසයි සමහර පවුල් අවුල් වෙන්නේ. බහුතරයක් ගෑනු මේවට කැමති නැහැ. සංවේදීව ආදරය කරන කිසිම මිනිහෙක්ට ක** දීම, පු* ඇරීම අවශ්‍ය වෙන්නෙත් නැහැ.


ගෝලීයකරණයේ එක් නරක පැතිකඩක් තමයි මේකත්. මිනිස්සු ලිංගිකත්වයට අනවශ්‍ය ප්‍රධානත්වයක් දෙනවා. නිල් චිතපට බලපු මිනිහෙක් ගෑනියෙක් දිහා බලන්නේ බඩුවක් විදිහට. බුදු දහම අනුගමනය කරන පුද්ගලයෙක් විදිහට සෑම පුද්ගලයෙකුගේම පරමාර්ථය විය යුත්තේ නිවන් දැකීමට මග පාදගනිමයි.


සමලින්ගික හෝ විෂමලින්ගික හෝ වේවා තම ලිංගික සිතිවිලි මත පිහිටලා කටයුතු කිරීම නිවන් මග ඇහිරීමක්.

A Reply to a C-U-L-T Blog Post


අපේ රජවරුන්ට තිබූ අන්තපුරඑකගෙයි කෑම වැනි වැරදි අතීතයේ තිබුණු පමණින් සමලිංගිකත්වයද නිවැරදි යයි තීරණයට එළඹීම තර්කානුකුල නොවේ. අන්තපුර හෝ එකගෙයි කෑම අතීතයේ සිදුවුණා හෝ දැන් සිදු වුවද වරදකි.
ඔබේ ලිපියෙන් සැලකිය යුතු කොටසක් රිවිර පුවත්පතෙහි අඩුපාඩු කම් පෙන්වයි. Your article is a fine example for "Attempts to counter a claim or conclusion by attacking the person, rather than addressing the argument itself"

මගේ අදහස නම රිවිර යනු දේශපාලන පක්ෂවලට කඩේ නොයන පුවත් පතක් බවයි. එනිසා එය අනෙක් පුවත් පත් මෙන් වඩාත්  පාඨකයන් අතර ප්‍රචලිත වුයේ නැත. සමලිංගිකත්වය ගැන රිවිර  පුවත් පත හෝ කතා කිරීම ගැන මම සතුටු වෙමි.

සමලිංගිකත්වයට විරුද්ධව කතා කරන සියලු පුද්ගලයන් හට "නිලින සමලිංගික" "Closeted Homosexual"  යන ලේබලය ඇලවීම ඔබ වැනි පුද්ගලයන් විසින් බහුලව සිදු කරන්නකි. සමලිංගිකත්වය යහපත් දෙයක් යයී පවසන පුද්ගලයන්ටද එයම සිදුවේ.

"සමලිංගිකත්වය ජීව විද්‍යාත්මක බවත්, එය අපරාධයක් හෝ විකෘතියක් හෝ සුව කළ යුතු මානසික රෝගයක් නොවන බව විද්‍යාත්මකව පිලිගෙන අවසානය."  මෙය අමුලික බොරුවකි.  පුද්ගලයෙකු සමලිංගික හෝ විෂම ලිංගික වන්නේ ජිව විද්‍යාත්මක හේතුන් නිසාම නොවේ. සමලිංගිකලිංගිකත්වය ඇති වන්නේ ඇති බොහෝ විට සාමජ්යිය හේතුන් මතය. ඇති සුළුතර අවස්ථාවන්හිදී හොර්මොනමය බලපෑම නිසා පිරිමියෙකු පිරිමියෙකුට ආකර්ෂණය වී ඇති අවස්ථා වාර්තා වේ. නව යොවුන් වියේ සමලිංගික හැසිරීම් ඇති පුද්ගලයන් පසුව විෂම ලිංගික වූ බවට බොහෝ සමීක්ෂණ පෙන්වයි. සමලිංගිකත්වය ජිව විද්‍යාත්මක නම් එය එසේ සිදු නොවේ.
මිනිස් ලිංගික අවයව වර්ධනය වී ඇත්තේ විෂම ලිංගිකත්වයට සඳහාය යන්න මතක් කල යුතුය. 

ලෝක සෞක්‍ය සංවිධානය විසින් අනවශ්‍ය සමලිංගිකයන් (ego-dystonic) සඳහා මානසික උදවි  කිරීමට අවසරය දී ඇත.

සමලිංගික හෝ විෂමලිංගික වීම මිනිස් තෝරාගැනීමක් නොවුනද එක් පුද්ගලයෙකු හා පමණක් එක්වීමට තීරණය ගැනීම මිනිස් තොරගනිමකි. එය බොහෝ විට එසේ සිදුවන්නක් දැයි මට සැකයක් පවතී. නිතිපතා මත්පැන් සමඟ සංදර්ශන හා සාද පවත්වන්නේ සුහද හමුවලට පමණිද?

කොන්ඩම් බෙදා දීම ගැන මගේ කිසිදු විරුද්ධත්වයක් නොමැත. නමුත් එය තාවකාලික ප්‍රතිකර්මයක් පමණි. ගෝලීය සංවිධානයේ අනුග්‍රහය ඔබවැනි පුද්ගලයන් විසින් වැරදි ලෙස අර්ථකථනය කරති.
සමලිංගිකත්වය නිසා සමාජයට අසාධාරණයක් සිදී වේ හෝ නොවේ යයි මම තීරණය නොකරමි. නමුත් ඒඩ්ස් ව්‍යාප්තියට සමලිංගික හැසිරීම් සෘජුවම වගකිය යුතුය. http://www.cdc.gov/msmhealth/HIV.htm . ඇමෙරිකාවේ සමලිංගික ප්‍රතිශතය 2% පමණ වේ එහෙත් ඔවුන් ඒඩ්ස් රෝගීන්ගෙන් 62% කට වගකියයි. ශ්‍රී ලංකාවේ ප්‍රතිශයතය එයට වඩා දරුණු විය හැකිය.

නිතිය හා සමාජ ආචාර ධර්ම පටලවා නොගත යුතුය. සමහර රටවල ගණිකා සේවනය, කාම චිත්‍රපට වෙළඳාම, බහු භාර්යා සේවනය නිතිගතය. ඒවා නිවැරදි යයි අප පිළිගන්නේ නැත.

සතුන් අතර සමලිංගිකත්වය සිදු වන්නේ සතුන්ගේ මානසික හැකියාව සුවඳ හා ආඝ්‍රාණයට සිමිත වී ඇති නිසාය. පිරිමි සත්වයෙකු ගැහැණු සත්වයෙකු හා එක් වූ විට ගැහැණු සත්වයාගේ තරල පිරිමි සත්වගේ අවයවයන් හි රැඳෙ.වෙනත් පිරිමි සත්වයෙකු එය වැරදියට හඳුනා ගනී. සතුන් අතර (Cannibalism) තම වර්ගයාම අනුභවය දක්නට ලැබේ. නමුත් මිනිසුන් වන අප එය සිදු නොකරයි. බොහෝ අවස්තාවන් හිදී ඔබ ගැහැනුන් අතර ඇති සමලිංගිකත්වය මග හැර ඇති බව පෙනේ.

සමලිංගිකයකු හට මානසික උදව් ඇතිව විෂම ලිංගිකයෙකු විය හැකිය. එය ලෙහෙසියෙන් සිදු කල හැකි දෙයක් නොවේ. නමුත් සිදු වී ඇති හා සිදු කල හැකි දෙයකි. මෙවැනි ලිපි නිසා මානසික උදව් ඇතිව විෂම ලිංගික හැකියාවට පත්වීමට ඇති මාර්ග අවහිර වේ.

සොක‍්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්, මහා ඇලෙක්සැන්දර්, හාන්ස් ක‍්‍රිස්ටියන් ඇන්ඩර්සන්, බයිරන් සාමි, ෆ‍්‍රැන්සිස් බේකන්, ඔස්කා වයිල්ඞ්, ලියනාඩෝ ඩා වින්චි, මයිකල් ආන්ජලෝ සහ නිශ්ශංක මල්ලව රජු  - පිලිබඳ පරස්පර විරෝදී මතවාද ඇත.එමනිසා මෙසේ තීරණ වලට එළඹීම සිදු නොකළ යුතුය. එල්ටන් ජෝන් සමලිංගිකයෙකි එමනිසා ඔහුගේ මතවාද        පුද්ගල නිශ්‍රිත වේ. ඔහු මනෝ විද්‍යාඥයකු නොවේ, සංගීතඥයෙකි. ඔබේ තර්කවලට අනුව මට මෙසේද පැවසිය හැකිය -- මාලන් බ්‍රෑන්ඩෝ මුලිකව සමලිංගිකයෙකුව සිට පසුව විෂම ලිංගිකයෙකු වූ පුද්ගලයෙකි.

සියලු සමලිංගිකයෝ පෙඩෝපයිල් Pedophile ගණයට අයත් නොවේ. එහෙත් බොහෝ  පෙඩෝපයිල් පුද්ගලයන් සමලිංගිකයන් වන බවට සාක්ෂි තිබේ.

රිවිර පුවතෙහි තිබු යටි හැඟීමට මමද එකඟ නොවෙමි. එහෙත් ඔබගේ ලිපියද එයට දෙවැනි නොවේ. ඔබගේ හැඟීම් නිසා ඔබට සත්‍ය වටහාගත නොහැකි සැටියක් මට පෙනේ. හැඟීම පසෙක ල දකින්නට පුරුදුවන්න.

quitbeinggay.blogspot.com