A Reply to a C-U-L-T Blog Post


අපේ රජවරුන්ට තිබූ අන්තපුරඑකගෙයි කෑම වැනි වැරදි අතීතයේ තිබුණු පමණින් සමලිංගිකත්වයද නිවැරදි යයි තීරණයට එළඹීම තර්කානුකුල නොවේ. අන්තපුර හෝ එකගෙයි කෑම අතීතයේ සිදුවුණා හෝ දැන් සිදු වුවද වරදකි.
ඔබේ ලිපියෙන් සැලකිය යුතු කොටසක් රිවිර පුවත්පතෙහි අඩුපාඩු කම් පෙන්වයි. Your article is a fine example for "Attempts to counter a claim or conclusion by attacking the person, rather than addressing the argument itself"

මගේ අදහස නම රිවිර යනු දේශපාලන පක්ෂවලට කඩේ නොයන පුවත් පතක් බවයි. එනිසා එය අනෙක් පුවත් පත් මෙන් වඩාත්  පාඨකයන් අතර ප්‍රචලිත වුයේ නැත. සමලිංගිකත්වය ගැන රිවිර  පුවත් පත හෝ කතා කිරීම ගැන මම සතුටු වෙමි.

සමලිංගිකත්වයට විරුද්ධව කතා කරන සියලු පුද්ගලයන් හට "නිලින සමලිංගික" "Closeted Homosexual"  යන ලේබලය ඇලවීම ඔබ වැනි පුද්ගලයන් විසින් බහුලව සිදු කරන්නකි. සමලිංගිකත්වය යහපත් දෙයක් යයී පවසන පුද්ගලයන්ටද එයම සිදුවේ.

"සමලිංගිකත්වය ජීව විද්‍යාත්මක බවත්, එය අපරාධයක් හෝ විකෘතියක් හෝ සුව කළ යුතු මානසික රෝගයක් නොවන බව විද්‍යාත්මකව පිලිගෙන අවසානය."  මෙය අමුලික බොරුවකි.  පුද්ගලයෙකු සමලිංගික හෝ විෂම ලිංගික වන්නේ ජිව විද්‍යාත්මක හේතුන් නිසාම නොවේ. සමලිංගිකලිංගිකත්වය ඇති වන්නේ ඇති බොහෝ විට සාමජ්යිය හේතුන් මතය. ඇති සුළුතර අවස්ථාවන්හිදී හොර්මොනමය බලපෑම නිසා පිරිමියෙකු පිරිමියෙකුට ආකර්ෂණය වී ඇති අවස්ථා වාර්තා වේ. නව යොවුන් වියේ සමලිංගික හැසිරීම් ඇති පුද්ගලයන් පසුව විෂම ලිංගික වූ බවට බොහෝ සමීක්ෂණ පෙන්වයි. සමලිංගිකත්වය ජිව විද්‍යාත්මක නම් එය එසේ සිදු නොවේ.
මිනිස් ලිංගික අවයව වර්ධනය වී ඇත්තේ විෂම ලිංගිකත්වයට සඳහාය යන්න මතක් කල යුතුය. 

ලෝක සෞක්‍ය සංවිධානය විසින් අනවශ්‍ය සමලිංගිකයන් (ego-dystonic) සඳහා මානසික උදවි  කිරීමට අවසරය දී ඇත.

සමලිංගික හෝ විෂමලිංගික වීම මිනිස් තෝරාගැනීමක් නොවුනද එක් පුද්ගලයෙකු හා පමණක් එක්වීමට තීරණය ගැනීම මිනිස් තොරගනිමකි. එය බොහෝ විට එසේ සිදුවන්නක් දැයි මට සැකයක් පවතී. නිතිපතා මත්පැන් සමඟ සංදර්ශන හා සාද පවත්වන්නේ සුහද හමුවලට පමණිද?

කොන්ඩම් බෙදා දීම ගැන මගේ කිසිදු විරුද්ධත්වයක් නොමැත. නමුත් එය තාවකාලික ප්‍රතිකර්මයක් පමණි. ගෝලීය සංවිධානයේ අනුග්‍රහය ඔබවැනි පුද්ගලයන් විසින් වැරදි ලෙස අර්ථකථනය කරති.
සමලිංගිකත්වය නිසා සමාජයට අසාධාරණයක් සිදී වේ හෝ නොවේ යයි මම තීරණය නොකරමි. නමුත් ඒඩ්ස් ව්‍යාප්තියට සමලිංගික හැසිරීම් සෘජුවම වගකිය යුතුය. http://www.cdc.gov/msmhealth/HIV.htm . ඇමෙරිකාවේ සමලිංගික ප්‍රතිශතය 2% පමණ වේ එහෙත් ඔවුන් ඒඩ්ස් රෝගීන්ගෙන් 62% කට වගකියයි. ශ්‍රී ලංකාවේ ප්‍රතිශයතය එයට වඩා දරුණු විය හැකිය.

නිතිය හා සමාජ ආචාර ධර්ම පටලවා නොගත යුතුය. සමහර රටවල ගණිකා සේවනය, කාම චිත්‍රපට වෙළඳාම, බහු භාර්යා සේවනය නිතිගතය. ඒවා නිවැරදි යයි අප පිළිගන්නේ නැත.

සතුන් අතර සමලිංගිකත්වය සිදු වන්නේ සතුන්ගේ මානසික හැකියාව සුවඳ හා ආඝ්‍රාණයට සිමිත වී ඇති නිසාය. පිරිමි සත්වයෙකු ගැහැණු සත්වයෙකු හා එක් වූ විට ගැහැණු සත්වයාගේ තරල පිරිමි සත්වගේ අවයවයන් හි රැඳෙ.වෙනත් පිරිමි සත්වයෙකු එය වැරදියට හඳුනා ගනී. සතුන් අතර (Cannibalism) තම වර්ගයාම අනුභවය දක්නට ලැබේ. නමුත් මිනිසුන් වන අප එය සිදු නොකරයි. බොහෝ අවස්තාවන් හිදී ඔබ ගැහැනුන් අතර ඇති සමලිංගිකත්වය මග හැර ඇති බව පෙනේ.

සමලිංගිකයකු හට මානසික උදව් ඇතිව විෂම ලිංගිකයෙකු විය හැකිය. එය ලෙහෙසියෙන් සිදු කල හැකි දෙයක් නොවේ. නමුත් සිදු වී ඇති හා සිදු කල හැකි දෙයකි. මෙවැනි ලිපි නිසා මානසික උදව් ඇතිව විෂම ලිංගික හැකියාවට පත්වීමට ඇති මාර්ග අවහිර වේ.

සොක‍්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්, මහා ඇලෙක්සැන්දර්, හාන්ස් ක‍්‍රිස්ටියන් ඇන්ඩර්සන්, බයිරන් සාමි, ෆ‍්‍රැන්සිස් බේකන්, ඔස්කා වයිල්ඞ්, ලියනාඩෝ ඩා වින්චි, මයිකල් ආන්ජලෝ සහ නිශ්ශංක මල්ලව රජු  - පිලිබඳ පරස්පර විරෝදී මතවාද ඇත.එමනිසා මෙසේ තීරණ වලට එළඹීම සිදු නොකළ යුතුය. එල්ටන් ජෝන් සමලිංගිකයෙකි එමනිසා ඔහුගේ මතවාද        පුද්ගල නිශ්‍රිත වේ. ඔහු මනෝ විද්‍යාඥයකු නොවේ, සංගීතඥයෙකි. ඔබේ තර්කවලට අනුව මට මෙසේද පැවසිය හැකිය -- මාලන් බ්‍රෑන්ඩෝ මුලිකව සමලිංගිකයෙකුව සිට පසුව විෂම ලිංගිකයෙකු වූ පුද්ගලයෙකි.

සියලු සමලිංගිකයෝ පෙඩෝපයිල් Pedophile ගණයට අයත් නොවේ. එහෙත් බොහෝ  පෙඩෝපයිල් පුද්ගලයන් සමලිංගිකයන් වන බවට සාක්ෂි තිබේ.

රිවිර පුවතෙහි තිබු යටි හැඟීමට මමද එකඟ නොවෙමි. එහෙත් ඔබගේ ලිපියද එයට දෙවැනි නොවේ. ඔබගේ හැඟීම් නිසා ඔබට සත්‍ය වටහාගත නොහැකි සැටියක් මට පෙනේ. හැඟීම පසෙක ල දකින්නට පුරුදුවන්න.

quitbeinggay.blogspot.com


No comments:

Post a Comment